flag Read in English

Online ගෙවීම් ලබාගන්න
සැණින්. සුරක්ෂිතව. ගෝලීයව.


ඔබේ අලෙවිය වැඩිකරන Online Payment Gateway සේවාව

අත්හදා බලන්න

PayHere සේවාවට අයදුම් කිරීමට පෙර එහි සේවා අත්දැකීම විඳගැනීමට
Sandbox අත්හදා බැලීමේ ගිණුමක් සාදාගන්න

Sandbox ගිණුමක් සාදාගන්න

“PayHere අපගේ ව්‍යාපාරය සඳහා පරිපූර්ණ ඔන්ලයින් ගෙවීම් විසඳුමක් බවට පත්වුනා. අපගේ ගනුදෙනුකරුවන් සැම විට ඉල්ලා සිටින්නේ පහසුව සහ ආරක්ෂාව. PayHere කිසිඳු අඩුපාඩුවකින් තොරව මේ දෙකම ලබා දෙනවා. PayHere තාක්ෂණිකව setup කරගැනීමත් ඉතා පහසු සහ වේගවත් නිසා අපගේ WooCommerce store එකට එය අපට ක්ෂණිකව එක් කර ගන්න හැකි වුනා.”

Thamara Kandabada, Co-founder & CEO

Bear Appeal

ශ්‍රී ලාංකේය ව්‍යාපාර 1800 කට වැඩි ගණනක් Online Payments ලබා ගැනීම සඳහා PayHere භාවිතා කරයි

අන් කවරකටත් වඩා
සුරකෂිත බව අත්විඳින්න

PayHere ඔන්ලයින් ගනුදෙනු වල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රමුඛවම ක්‍රියාකරයි. මහ බැංකුවේ අනුමැතිය සහිතව සම්පත් බැංකුව සමඟ හවුල් වීමෙන් PayHere ඔබේ ගෙවීම් සඳහා විශ්වාසදායක ආරක්ෂාවක් සපයයි.

ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතිය සහිතයි

බැංකු මට්ටමේ සුරක්ෂිතතාවක්

PCI DSS අනුකූලයි

ඔබේ පාරිභෝගිකයින්ට
ගෙවීම් විකල්ප ලබාදෙන්න

සියලුම බැංකු කාඩ්පත්, Mobile Wallets සහ අන්තර්ජාල බැංකු ගෙවීම් ක්‍රම පිළිගන්නා එකම බලයලත් Payment Gateway සේවාව PayHere වේ. PayHere භාවිතා කර ඔබේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ගෙවීම් ක්‍රමයට ගෙවීමට ඉඩ දිය හැකි බැවින්, ඔබට විවිධාකාරයේ ගෙවීම් ක්‍රම මඟින් ගෙවීම් එකතු කිරීම පහසුවෙන් සිදු කරගත හැක.

ශ්‍රී ලාංකීය ව්‍යාපාර වලට PayHere භාවිතයෙන්
ජාත්‍යන්තරව Online ගෙවීම් ලබාගත හැකියි
නව වෙළඳපොළවල් වලට පිවිසිය හැකියි
නව ව්‍යාපාර ආකෘතින් වෙත යොමු විය හැකියි

ඔබේ ක්‍රමයට ඔබේ ව්‍යාපාරය හසුරවන්න

ආරම්භක ගාස්තු නැත. සැඟවුනු ගාස්තු නැත.
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ඔබට දැරිය හැකි සේවා ගාස්තු සැලසුම ඔබම තෝරාගන්න.

ගාස්තු දැනගන්න

ඔබේ පාරිභෝගිකයින්
තෘප්තිමත්ව තබන්න

PayHere වෙතින් ඔබේ ගනුදෙනුකරුවන්ට අනගි ගෙවීම් අත්දැකීමක් සැපයෙයි. ඔවුන්ගේ ගෙවීම් සම්පුර්ණයෙන්ම ආරක්ෂිත වන අතර, සරල පියවර 3 කින් ඔවුන්ට ඔබගේ ගෙවීම් කළ හැකියි.

ඔබට අවශ්‍ය වන සැම දෙයම
PayHere සතුයි

අපගේ ප්‍රබල හා පුළුල් ගෙවීම් වේදිකාව සමඟ ඔබට නැවත කිසි දිනෙක ගෙවීම් ගැන කරදර වීමට සිදු නොවේ. PayHere ක්ෂණිකව හා සුමටව ඔබේ මුදල් ගෙවීම් බාරගැනීමට උපකාරී වන තාක්ෂණික ක්‍රමවේද සහ විශේෂාංග වලින් පිරී පවතී.



Pay Links
Plugins
Checkout
Invoices

කිසිඳු ගෙවීමක් අත්නොහරින්න

වෙබ් අඩවියක් නොමැති වුවත් අපට ඔබ වෙනුවෙන් ගෙවීම් විසඳුම් සැපයිය හැකියි.

ඔබගේ සමාජ ජාල පිටු, Messaging Apps, Email හෝ SMS හරහා Payment Link එකක් share කර ක්ෂණිකව ගෙවීම් ලබාගැනීමේ පහසුව PayHere වෙතින් ඔබට සැපයේ.


වැනි ඕනෑම ක්‍රමයක් ඔස්සේ ඔබේ Payment Links share කරන්න

සුමට ඒකාබද්ධ කිරීම් හරහා
ඔබේ ව්‍යාපරයේ අලෙවිය වර්ධනය කරගන්න

PayHere මඟින් නොමිලේ ඔබට සැපයෙන් eCommerce Plugins සහ සරල කරන ලද API හා SDK නිසා, PayHere ඔබේ වෙබ් අඩවියට හෝ යෙදුමට ඒකාබද්ධ කිරීම ඉතා පහසුයි.

ඔබේ ව්‍යාපාරය ලොව පුරා
වර්ධනය කරගන්න

USD, EUR, GBP, AUD සහ LKR මුදල් වර්ග වලින් ලෝකයේ ඕනෑම තැනකින් ගෙවීම් භාර ගැනීමෙන් නව වෙළඳපලවල් කරා ඔබේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. ඔබේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දේශීය මුදලින් ගෙවීමට ඉඩ දීම මඟින් විකුණුම් වැඩි කරගැනීමට මෙන්ම විශ්වාසනීය පාරිභෝගික සම්බන්ධතා ඇති කරගැනීමට ඔබට හැකි වේ.

අපගේ සේවාලාභීන් අප ගැන පවසන දෑ

PayHere සේවාව අත්විඳින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළඳ සන්නාම